වෙස්ටවේ මහත්මියගේ මරණය Westaway Mahathmiyage Maranaya

LKR 1,000.00LKR 1,200.00

වෙස්ටවේ මහත්මියගේ මරණය Westaway Mahathmiyage Maranaya by Ganga Niroshini Suduwelikanda Published by  Little House Publishers

වෙස්ටවේ මහත්මියගේ මරණය – The Death of Mrs Westaway  , Westaway Mahathmiyage Maranaya

ඇගේ මිත්තණිය ගෙන් සැලකිය යුතු බුදලයක් උරුම වී ඇති බව කියා අනපේක්ෂිත ලිපියක් ලැබුණු විට , හැරියට් වෙස්ටවේට් එය දැනුනේ ඇගේ යාච්ඤාවන්ට දෙවියන්ගෙන් ලැබුණු පිළිතුරක් මෙනි. ගිණි පොළිකරුවකු ගෙන් ණයට ගෙන සිටි ඇය , ඔවුන්ගේ ආක්‍රමණශිලි තර්ජනවලින් බිය වැදි සිටියාය. ඈට හැකි තරම් ඉක්මනින් මුදල් ලබා ගැනීමට අවශ්‍ය වී තිබිණි

එසේ වුවත් එක ගැටලුවක් විය, හැල් ගේ ආච්චි සහ සීයා මිය ගොස් තිබුනේ මීට වසර විස්සකටත් වඩා වැඩි කාලයකට පෙරය, ඒ ලිපිය එවා තිබුනේ වැරදි පුද්ගලයාටය. එහෙත් තොටමුණේ අනාවැකි කියන්නෙකු ලෙස තමා ලබා ඇති පළපුරුද්ද උදව්වට ගෙන , වංචාවෙන් ඒ මුදල් ලබා ගැනීමට හැකි බව හැල් දැන සිටියාය. ආගන්තුකයකු ගේ අවමංගල්‍ය උත්සවයකට ගොස් ඈට අයිති නැති දේපලකට හිමිකම් කීමට හැකි කෙනෙකු වී නම් , ඒ හැල් ය.

හැල් ඇගේ ජිවිතය සදහටම වෙනස් කරනු ඇති තීරණයක් ගත්තාය. එහෙත් ඈට නැවත හැරෙනු නොහැකිය. සියල්ල , සිය ජීවිතය පවා නැතී විමේ අවදානම ගෙන ඈ ඒ ගමන දිගටම යා යුතුය…

• ඔබ ඇගතා ක්‍රිස්ටිගේ රසිකයකු නම් සිත කුතුහලයෙන් පුරවා, බිය පත් කරන මේ විශිෂ්ට නවකතාව ආදරයෙන් වැළඳ ගනු ඇත.
– HEAT

Weight 0.600 kg
Dimensions 3 × 14 × 21 cm

Customer Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.