නිරුවත් ගැහැණිය- Niruwath Gaehaeiya

By (author)Pasan Kodikara

LKR 650.00

නිරුවත් ගැහැණිය- Niruwath Gaehaeiya by Pasan Kodikara Published by Sarasavi Publishers

මෙම කෘතිය ලෝපතල ලේඛක ඩෙස්මන්ඩ් මොරිස් විසින් රචිත කෘතියේ පරිවර්තනයකි. මෙම පොත ස්ත්‍රී සිරුර පිළිබද එහි බොහෝ අසාමාන්‍ය ලක්ෂණ පැහැදිලි කරමින් පාඨකයාව මග පෙන්වන චාරිකාවක රැගෙන යයි.  මානව සත්වයා පිළිබද නිරීක්ෂකයකු ලෙස ඩෙස්මන්ඩ් මොරිස්ගේ අසමසම ප්‍රවීනත්වය මත පදනම් වෙමින් ජීව විද්‍යාඥයකුගේ පර්යාලෝකයකින් ලියවුන විද්‍යාත්මක සාධකවලින්, සිත් ගන්නා සුළු කතාවන්ගෙන් සහ පොළඹවන සුළු නිගමනයන්ගෙන් සමන්විත ග්‍රන්ථයකි.

Weight 0.350 kg
Dimensions 2.5 × 14 × 21 cm
book-author

Format

Publisher

Sarasavi Publishers

Customer Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.