සිතංග-Sithanga

LKR 450.00

සිතංග-Sithanga by Dinesh Tharanga Vidanaarachi  published by : Sarasavi Publisher

සිතංග(චිත්තාභිලාෂය)
සිතෙන් හට ගත් දේ මනසින් නැති කළ හැකිය.
පිටකවරය
දිනේෂ් තරංග විදානආරච්චි
කර්තෘගේ වෙනත් කෘති
නවකතා
වියළි මිනිසා 2016 (සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම)
මානසික ඝාතනය 2018 (සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම)
මඟ 2020 (සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම)
බිහිදොර 2020 (අගහස් ප්රකාශන)

පිදුම
‘අතීතය’ නම් කණුවකට
ගැටගසා ඇති ගවයෙක් දුටිමි මම සිහිනෙන්.
කණුව නම් ‘මතකය ය’.
ගවයා නම් ‘සිත ය’.
මේ ගවයාව ඒ කණුවෙන් නිදහස් කළ විට
මේ මිනිස් සිත අතීතයෙන් මිදෙන බව සත්යයකි.
අතීතයෙන් නිදහස් වන ඔහු
පැමිණෙන්නේ වර්තමානයට ය.

‘සිහිය’ මිස වෙනකක් නොවේ.
පුදමි මාගේ ග්රන්ථයත්
ඒ ‘සිහිය’ ඇත්තන් හට…..
දිනේෂ් තරංග විදානආරච්චි
වදනක් …………….

 

 

SKU: 978-955-312-088-5
Category:
Tags:,
Weight 0.350 kg
Dimensions 1.5 × 14 × 21 cm
book-author

Format

Publisher

Sarasavi Publishers

Customer Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.